1939 Hotline

Month: මා ව

"අස්වැන්න නෙලීමේ උත්සවය" පාදක කොට සශ‍්‍රීකත්වය පතා හා කෘතගුණ දක්වමින් තෛපොංගල් උත්සවය ලොව පුරා වාසය කරන දමිළ ජනතාව සම්ප‍්‍රදායිකව සමරනු ලබයි. මැටි කළයක කිරි උතුරා යාමට සැලැස්වීම අනාගත සෞභාග්‍යයේ සළකුණක්...